Nethu Aga Balmen Song Lyrics - නෙතු අග බැල්මෙන් ගීතයේ පද පෙළ

Nethu Aga Balmen Song Lyrics - නෙතු අග බැල්මෙන් ගීතයේ පද පෙළ
Song Title : Nethu Aga Balmen (නෙතු අග බැල්මෙන්)
ගායනය : සමන්ත පෙරේරා
පද : ගල්පොත්තයායේ පුන්නසිරි හිමි
තනුව : දිනේෂ් බෝගොඩ


නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

දහසක් පැතුමන් හදේ දරාගෙන
පෙර එක දවසක අතිනත ගත්තා
මවුපිය නෑදෑ හිත මිතුරන්
සුබ පැතුවා ආසිරි දී සතුටින්

නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

වද මල්මාලය ගෙලේ පැළඳගෙන
කොයි යන්නෙද මේ සැන්දෑ යාමේ
අතිනත ගත් දා සඳහන් වූවද
අබිසරු ලියකගෙ සෙනෙහෙ විලේ

නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Aga Balmen Song Lyrics - නෙතු අග බැල්මෙන් ගීතයේ පද පෙළ Nethu Aga Balmen Song Lyrics - නෙතු අග බැල්මෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment