Issara Adi Kale Song Lyrics - ඉස්සර ආදි කාලෙ ගීතයේ පද පෙළ

Issara Adi Kale Song Lyrics - ඉස්සර ආදි කාලෙ ගීතයේ පද පෙළ
Song Title : Issara Adi Kale (ඉස්සර ආදි කාලෙ)
ගායනය : කීර්ති පැස්කුවල් සහ පිරිස
පද : ධර්මරත්න පෙරේරා
නාද සිත්තම : මිල්ටන් පීරිස්


ඉස්සර ආදි කාලෙ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවෙ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

හැඩ වැඩ සායෙ හැට්ටෙ බොස්තැරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

ට්‍රෑන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො රබානේ
නාදය තවම ඇහෙනවා
අලුතෙන් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

පෙරසිට පැවතෙන රස පද තවම තියේවී
කලියුග කාල මේ අපේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Issara Adi Kale Song Lyrics - ඉස්සර ආදි කාලෙ ගීතයේ පද පෙළ Issara Adi Kale Song Lyrics - ඉස්සර ආදි කාලෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment