Geyak Gane Song Lyrics - ගෙයක් ගානෙ ගීතයේ පද පෙළ

Geyak Gane Song Lyrics - ගෙයක් ගානෙ ගීතයේ පද පෙළ
Song Title : Geyak Gane (ගෙයක් ගානෙ)
ගායනය : ඒ.එම්. රාජා
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


ආ  ඇහැ
ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ //
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ //
ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ

රේඩියෝ සිලෝන් එකට රිංගලා නමක් ගන්ට ඕනා //
මාස්ටර් කෙනෙක් වෙන්ට ඕනා
පන්දම නැතුව යන්ට ඕනා
මගේ රූපෙ පත්තරේට දාලා අගේ පෙන්නවන්නම් //

පළවෙනියාට තේරි ගන්නම්
සෑම මාසේම සින්දු දෙන්නම් //  හරේවා

ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ

රාග තාල ගැන අසා ගන්ට මා ළඟට ගෝලයෝ එයි //
මට ගුරු පඬුරු ගෙනත්ලා දෙයි
මම සංගීත රාජයා වෙයි

බඩු මුට්ටු තියෙන ලොකු ගෙයක්  සමග
තඩි කාර් එකක් ගනිමි //

ගුරු පඩිය උස්ස ගනිමී
මගේ ඒ ගණන් බස්ස නොගමී//  හරේවා

ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Geyak Gane Song Lyrics - ගෙයක් ගානෙ ගීතයේ පද පෙළ Geyak Gane Song Lyrics - ගෙයක් ගානෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment