Pem Kakula Pipi Song Lyrics - පෙම් කැකුළ පිපී ගීතයේ පද පෙළ

Pem Kakula Pipi Song Lyrics - පෙම් කැකුළ පිපී ගීතයේ පද පෙළ
Song Title : Pem Kakula Pipi (පෙම් කැකුළ පිපී)
ගායනය : ඒ.එම්. රාජා සමග ජමුණා රාණී
පද රචනය : ආනන්ද සමරකෝන්
චිත්‍රපටිය : 1955 තිරගතවූ "සැඩ සුළං"
සංගීතය මෙහෙයවීම : එස්. දක්ෂණමූර්ති


පෙම් කැකුළ පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ
අන්ධකාරේ //

බෝ කෲරයි අහෝ ලොව ධර්මේ
මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
මා පියඹ සුදෝ ඔබ තනිකර දා
මට යන්ට වුණේ
මා දුගී නිසයි මේ සමාජේ
මේ සමාජේ

ඔබෙ බිළිඳා මා තුරුළෙ හොවාලා
නළවන්ටයි මා උන්නෙ බල බලා //
ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී
අද නිසරු වුණේ
කෲර වූ නිසයි මේ සමාජේ
මේ සමාජේ

හඳ පායා සුනීල වූ අඹරේ
ගිලුණා සේ වලාකුළු අඳුරේ //
අප හදෙහි නැගී පෙම් එලෙස ගියා
අඳුරෙහි ගිලිලා
නිෂ්ඵලයි ජීවත්වීම ලෝකේ
දුෂ්ට ලෝකේ

පෙම් කැකුළ පිපී එන විට මහදේ
එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ
අන්ධකාරේ

තනුව : 1951 තිරගතවූ "හම් ලොග්" චිත්‍රපටියේ ලතා මංලෙස්කාර් ගායනා කරන "බාහේ අකියෝන් සෙ දාර්" ("Baahe ankhiyon se dhar") නම් ගීයෙනි.

හින්දි ගීයේ පද

Baahe ankhiyon se dhar
Jiyaa mera beqaraar
Suno suno dildaar

Jaaoge kahaan
Dil tod ke
Dil tod ke

Baahe ankhiyon se dhar
Jiyaa mera beqaraar
Suno suno dildaar

Jaaoge kahaan
Dil tod ke
Dil tod ke

O saathi meri taqadir ke
Tumhe kaise dikhaaun dil chir ke

O saathi meri taqadir ke
Tumhe kaise dikhaaun dil chir ke

Mera pahala pahala pyaar
Meri pahali pahali haar

Suno suno dildaar
Jaaoge kahaan

Dil tod ke
Dil tod ke

Meri duniyaa to hai barabaad hi
Lete jaao tum apani yaad bhi

Meri duniyaa to hai barabaad hi
Lete jaao tum apani yaad bhi

Liye asuo ke haar
Karun tumase pukaar

Suno suno dildaar
Jaaoge kahaan

Dil tod ke
Dil tod ke

Jab nazare kisi ko na paayegi
Mose ratiyaan guzaari na jaayegi

Leke dil me intazaar
Kaise bitegi bahaar

Suno suno dildaar
Jaaoge kahaan

Dil tod ke
Dil tod ke

Baahe ankhiyon se dhar
Jiyaa mera beqaraar

Suno suno dildaar
Jaaoge kahaan

Dil tod ke
Dil tod ke.

बाहे अंखियों से धर
जिया मेरा बेक़रार
सुनो सुनो दिलदार

जाओगे कहाँ
दिल तोड़ के
दिल तोड़ के

बाहे अंखियों से धर
जिया मेरा बेक़रार
सुनो सुनो दिलदार

जाओगे कहाँ
दिल तोड़ के
दिल तोड़ के

ओ साथी मेरी तक़दीर के
तुम्हे कैसे दिखाऊँ दिल चीर के

ओ साथी मेरी तक़दीर के
तुम्हे कैसे दिखाऊँ दिल चीर के

मेरा पहला पहला प्यार
मेरी पहली पहली हार

सुनो सुनो दिलदार
जाओगे कहाँ

दिल तोड़ के
दिल तोड़ के

मेरी दुनिया तो है बरबाद ही
लेते जाओ तुम अपनी याद भी

मेरी दुनिया तो है बरबाद ही
लेते जाओ तुम अपनी याद भी

लिए आसुओ के हार
करूँ तुमसे पुकार

सुनो सुनो दिलदार
जाओगे कहाँ

दिल तोड़ के
दिल तोड़ के

जब नज़ारे किसी को न पायेगी
मोसे रतियाँ गुज़ारी न जायेगी

लेके दिल में इंतज़ार
कैसे बीतेगी बहार

सुनो सुनो दिलदार
जाओगे कहाँ

दिल तोड़ के
दिल तोड़ के

बाहे अंखियों से धर
जिया मेरा बेक़रार

सुनो सुनो दिलदार
जाओगे कहाँ

दिल तोड़ के
दिल तोड़ के.

Song : Baahe ankhiyon se dhar
Singer : Lata Mangeshkar
Lyricist : Uddhav Kumar & Vishwamitra Adil
Composer : Roshanlal Nagrath
Movie : Hum Log 1951

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Kakula Pipi Song Lyrics - පෙම් කැකුළ පිපී ගීතයේ පද පෙළ Pem Kakula Pipi Song Lyrics - පෙම් කැකුළ පිපී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment