Heena Dunnu Adaree Song Lyrics - හීන දුන්නු ආදරී ගීතයේ පද පෙළ

Heena Dunnu Adaree Song Lyrics - හීන දුන්නු ආදරී ගීතයේ පද පෙළ
Song Title : Heena Dunnu Adaree (හීන දුන්නු ආදරී)
Performed by Ramidu Yashmintha
Lyrics by Umera Pathirana
Melody Composed by Lakshitha Mihiran (@Mihiran)
Music Composed, Mixed & Masterd by Themiya Thejan
Live Guitars : Supun Pankaja
Starring : Nathaliya Mathiasz
Recorded @ChamathDissanayake
Label : MREC Entertainment


සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන්
නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන්
ගිලීහීම රිසි නම් කිම වෙලුනේ අතැඟිලි හොරෙන්
කඳු පාර ළඟ තනිවම මැකුවා තනිකම හිතින්

මට හීන දුන්නු ආදරියේ
නොකියාම යන්න ඇයි බැඳුනේ
හැම රෑම ඇවිලුනා හිත මේ
ඇයි ලංවුයේ
බිඳුනාම හීන ආදරියේ
නොදැනීම බරවුනා නෙතු මේ
හිමිවීම අහිමි නම් ලඳුනේ
කිම හමුවුයේ

පපුතුර වෙලෙන්නේ කිම පවසපන්
නුඹෙ මතක ගානේ හද පාරවන්
හිමි නොවුනු තැන මා නැවතී හිතින්
නොදොඩාම ඉන්නම් හිමි වු ලෙසින්

මට හීන දුන්නු ආදරියේ
නොකියාම යන්න ඇයි බැඳුනේ
හැම රෑම ඇවිලුනා හිත මේ
ඇයි ලංවුයේ
බිඳුනාම හීන ආදරියේ
නොදැනීම බරවුනා නෙතු මේ
හිමිවීම අහිමි නම් ලඳුනේ
කිම හමුවුයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Dunnu Adaree Song Lyrics - හීන දුන්නු ආදරී ගීතයේ පද පෙළ Heena Dunnu Adaree Song Lyrics - හීන දුන්නු ආදරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2023 Rating: 5

0 comments:

Post a Comment