දෙහෙන කන්ද, මුක්කු වත්ත පාරෙන් - ශ්‍රී පාදෙට ♥️☸️🌿☘️🎋 (Sri Padaya)

දෙහෙන කන්ද, මුක්කු වත්ත පාරෙන් - ශ්‍රී පාදෙට ♥️☸️🌿☘️🎋 (Sri Padaya) - Your Choice Way
කරුණාවයි කරුණාවයි…
සමන් දෙවිඳු කරුණාවයි!

අද අපි සිරිපා කරුණා කරන්න යන්නේ තවත් අලුත් පාරකින්..

වැඩෙන් තදබද නැති සොබාදහම් අත්දැකම්ක් ගන්නත් පුලුවන් පාරකින් තමා අපි අද යන්නේ..

ඒ තමා දෙහෙන කන්ද, මුක්කු වත්ත පාර..

මේ පාර නම් ලේසි නෑ. 

ගමේ කෙනෙක් නම් එක්කන් යන තරමට හොඳයි. මොකද මේ පාරෙ තුම්මං හන්දි එමටයි... 

ඒ හැරුණාම ප්‍රධාන පාරවල් වගේ අම්බලම් නෑ..

එකයි තියෙන්නේ..ටෙන්ට් එකක් ගහ ගන්න ඕන තරම් තැන් තිබුනට මොකද කූඩැල්ලො විමානෙ නිසා දෙපාරක් හිතන්න වෙනවා...

රත්නපුර, ගලබඩ හරහා හපුගස්තැන්න, දෙහෙනකන්ද, මුක්කුවත්ත වත්තට ඇවිල්ල පටන් ගන්න තියෙන මේ ගමනෙ දුර කිලෝමීටර 20කට කිට්ටු නිසා දවස් දෙකකට ලෑස්ති වෙලා යන එක තමයි නුවණට හුරු. 

විශේෂයෙන්ම කියන්න ඕන මුක්කු වත්ත පාරෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනවා... 

කුරුල්ලො වගේම සර්ප විශේෂ, කටුසු විශේෂ, වෙන වෙන උභය ජීවී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුලුවන්...

ගමනේ පටන් ගැන්මත් එක්කම වගේ මුණ ගැහෙන රත් ගඟ, වේවැල් දොළ විඩාව නිවා ගන්න හොඳ තැන් වගේම වැල්ලක්කාර ගල් ගේ කියන්නෙ වැස්සට මුවා වෙන්න කියාපු තැනක්....

මගදි හමුවෙන භෝතිය දොළ පහු කලාට පස්සෙ මුණ ගැහෙන බත්තළු ඔයත්, ඔයෙන් කඩා හැලෙන දිය ඇල්ලත් හරිම ලස්සනයි...

දෙහෙන කන්ද පාරෙ සීත ගඟුල විදියට ගලාගෙන යන මැණික් ගඟෙන් එගොඩ වුනාට පස්සෙ තමයි වුෂිමලේ, ඉඳිකටු පාන හමුවෙන්නේ...

ගොඩ දෙනෙක් නොදන්නව වුනාට මේ පාර කෙලින්ම ගිහින් එකතු වෙන්නෙ පලාබද්දල පාරෙ මහගිරි දඹේ මැද්දට...

ඉතින් ඔයාලත් මේ පාරෙන් සිරිපා කරුණා කරන්න යන්න හැබැයි පරිසරය විනාශ නොකර හොද ද

දැන් ඉතින් ලබන මාසේ ඉදලා සිරිපා කරුණාව පටන් ගන්නවානේ... පහන් සිතින් පේ වෙලා ගිහින් එන්න..

මේ ඒ වගේ දෙහෙන කන්ද, මුක්කු වත්ත පාරෙන් සිරිපා කරුණා කරන්න ගිය

Navigatio Sri lanaka - fb page එකේ සෙට් එක♥️

Photo credit goes to https://www.facebook.com/Navigatiosrilanka/

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙහෙන කන්ද, මුක්කු වත්ත පාරෙන් - ශ්‍රී පාදෙට ♥️☸️🌿☘️🎋 (Sri Padaya) දෙහෙන කන්ද, මුක්කු වත්ත පාරෙන් - ශ්‍රී පාදෙට ♥️☸️🌿☘️🎋 (Sri Padaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment