Dukaka Mathaka (Oya Duka) Song Lyrics - දුකක මතක (ඔය දුක) ගීතයේ පද පෙළ

Dukaka Mathaka (Oya Duka) Song Lyrics - දුකක මතක (ඔය දුක) ගීතයේ පද පෙළ
Song Title : Dukaka Mathaka (Oya Duka) (දුකක මතක (ඔය දුක))
Artist : Warsha Paranawithanage ft Dinesh Tharanga 
Music : Chamath Sangeeth (C Music) 
Lyrics : Ishan Prince
Audio Mix & Master : Chamath Sangeeth (C Music) 
DOP, Editor, : Pushpitha Nirmal
Thumbnail By : Hashan Fernando


දුකක මතක දරන් 
නොකියනා තැනක හිදන් 
හිතක තනිය මකන් 
නොවිදිනා බවද කියන් 

ඔය දුක අහනා 
ඔබේ හිත නිවනා 
මට ඉන්න හිතත් රැදිලා 

දුර වැඩි දැනුනා 
බැරි බව හැගුනා 
යලි එන්න ඉතින් හැරිලා 

අපි අපගේ කරගන්න 
හදන හැම තැනම විටක මගහැරුන බව තේරුණා 
මුණ ගැහුනා මට මාවා 
ඔබව අතහැරිය දිනකදී හිතෙනවා 

සසරේම එදා 
හමුවීම පුරා 
හිමිවීම නොවේ කියලා 

ඔය හිතම හදා 
මට දීලා සමා 
වැරදීම මගේ කියලා 

ඔය දුක අහනා 
ඔබේ හිත නිවනා 
මට ඉන්න හිතත් රැදිලා 

දුර වැඩි දැනුනා 
බැරි බව හැගුනා 
යලි එන්න ඉතින් හැරිලා

ඔය දුක අහනා 
ඔබේ හිත නිවනා 
මට ඉන්න හිතත් රැදිලා 

දුර වැඩි දැනුනා 
බැරි බව හැගුනා 
යලි එන්න ඉතින් හැරිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukaka Mathaka (Oya Duka) Song Lyrics - දුකක මතක (ඔය දුක) ගීතයේ පද පෙළ Dukaka Mathaka (Oya Duka) Song Lyrics - දුකක මතක (ඔය දුක) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment