Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ

Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Denodahak Nuwan Athare (දෙනෝදාහක් නුවන් අතරේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෙනෝදාහක් නුවන් අතරේ
කවුරුදෝ මා තනි කළේ
තනි කළේ පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුළින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බර වුණු කැකුළු අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළු වෙලා

දෙනෝදාහක් නුවන් අතරේ
කවුරුදෝ මා තනි කළේ
තනි කළේ පාසැල් බිමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ Denodahak Nuwan Athare Song Lyrics - දෙනෝදාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment