Seethala Pawe Mal Samaye Song Lyrics - සීතල පාවේ මල් සමයේ ගීතයේ පද පෙළ

Seethala Pawe Mal Samaye Song Lyrics - සීතල පාවේ මල් සමයේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Pawe Mal Samaye (සීතල පාවේ මල් සමයේ)
ගායනය : වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
තනුව : අනුකාරක ද ස්වතන්ත්‍ර ද නොදනී.
සංගීතය : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ සකුන්තලා චිත්‍රපටියේ ගීයකි


සීතල පාවේ මල් සමයේ
ආදර ලෝකේ මේ අපගේ
ජීවිතයේ රස සුබ සීනේ ආදරයේ
ජීවිතයේ රස සුබ සීනේ
මා හද ආදරයේ

මාලති මාලා පීදෙන්නේ
කෝකිල ගීතේ පාවෙන්නේ
ජීවිතයේ සුන්දර යාමේ ආදරයේ
ජීවිතයේ සුන්දර යාමේ
මා හද ආදරයේ

දෑසේ නීල කැළ්මේ
මුහුණේ ප්‍රේම වර්ණේ
ආ ආ ආ ආ.... ආආආ ... ආආආ ...
ආ ආ ආ ආ....
දෑසේ නීල කැළ්මේ
මුහුණේ ප්‍රේම වර්ණේ

මංගල ලෝකේ
මල් මධු රාවේ //
චංචල අනුරාගේ //

ප්‍රේමේ මිහිර දුන්නේ
මා ඒ සුවය දන්නේ
අංජන නයනේ මල්සර හීයේ //
බැල්මට හද යාවේ //

සීතල පාවේ මල් සමයේ
ආදර ලෝකේ මේ අපගේ
ජීවිතයේ රස සුබ සීනේ ආදරයේ
ජීවිතයේ රස සුබ සීනේ
මා හද ආදරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Pawe Mal Samaye Song Lyrics - සීතල පාවේ මල් සමයේ ගීතයේ පද පෙළ Seethala Pawe Mal Samaye Song Lyrics - සීතල පාවේ මල් සමයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment