Haiya Mage Hitha Song Lyrics - හයිය මගේ හිත ගීතයේ පද පෙළ

Haiya Mage Hitha Song Lyrics - හයිය මගේ හිත ගීතයේ පද පෙළ
Song Title : Haiya Mage Hitha (හයිය මගේ හිත) 
Artiste : Raveen Tharuka
Music : Nimesh Kulasinghe
Lyrics : Naveen Perera
Produced by SGM Tunes
Directed by Sandesh Bandara
Cinematography, Edit & Colour : Pushpitha Nirmal


හයිය මගේ හිත වට්ටන්නට
බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැගුමට මිසක් බොරුවට
හිතේ තැන නම් නෑ

හයිය මගේ හිත වට්ටන්නට
බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැගුමට මිසක් බොරුවට
හිතේ තැන නම් නෑ

ලෝකයා මුලා කරලා
රගපෑම ඔයා කෙරුවා
මං නිහඩව ඉන්නම් කාලය
උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්

ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි
ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි

ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි

අහසේ තරු තරම්
සයුරේ රළ තරම්
අහසේ තරු තරම්
සයුරේ රළ තරම්

මහ මෙරක් තරම් ආදරේ
හිතලා රැවටුවොත්
ලෝදහමත් පිළිතුරු දෙයි
අවංක හිත් රිදිලා

මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්

ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි
ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි

ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි

සැනසීම ජිවිතේ මුල් වීම ආදරේ
විදවීම ජිවිතේ මුල් වීමත් ආදරේ
බොරුව ඇත්ත කරලා
පෙරලා හිත් කම්පා කරලා
ලෝදහමත් පිළිතුරු දෙයි
අවංක හිත් රිදිලා

මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්

හයිය මගේ හිත වට්ටන්නට
බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැගුමට මිසක් බොරුවට
හිතේ තැන නම් නෑ

හයිය මගේ හිත වට්ටන්නට
බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැගුමට මිසක් බොරුවට
හිතේ තැන නම් නෑ

ලෝකයා මුලා කරලා
රගපෑම ඔයා කෙරුවා
මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්

ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි

ආදරේ පූජනීයයි
රැවටීම පව් ගොඩයි

ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Haiya Mage Hitha Song Lyrics - හයිය මගේ හිත ගීතයේ පද පෙළ Haiya Mage Hitha Song Lyrics - හයිය මගේ හිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2026 Rating: 5

0 comments:

Post a Comment