Ananthaye Song Lyrics - අනන්තයේ ගීතයේ පද පෙළ

Ananthaye Song Lyrics - අනන්තයේ ගීතයේ පද පෙළ
Song Title : Ananthaye (අනන්තයේ)
Performed by Hana x Ramesses Reezy
Music Composed, Arranged & Produced by Jayss 
Lyrics by Jayss
Rap Lyrics by Ramesses Reezy
Electric Guitars by Prakash Ranasinghe
Esraj by Sapna Udara
Mixed & Mastered by Jayss  @revervmedia


මාලිගේ මන්දිරේ
නැවතුනේ මේ යාමයේ
සඳට ගොලු මම
නුඹට කිව් පද

අද නුඹේ
නෑ හදේ
තනිව හෙව්වට
මම නුඹව තව
නෑ නේ
නුඹ මාලිගේ

මේ අනන්තයේ
නුඹ ඉන්නවා මම රකිනවා
මේ අනන්තයේ
අපි ඉන්නවා

හිත පැටලි ඇති හින්දා
මන් ආය තනිව ඇවිද්දා
තව තවත් මට රිද්දාපන්
නින්දටත් මට විද්දා නන්
මේ අනන්තය මායාවක්
නුඹ දුරින් හෝ පායාපන්
නැගෙන මේ ගිණිජාලාවන්
නිවනට නෑ මට ගාථාවක්
මා දා හමාවී රෑ
මායා තනාවී ඈ
නුඹෙ ලෝකෙ නුඹ ඉන්න
මට ඉන්න තව බෑ

ආකාහේ කෝ මාලිගා
නෙත නොගැටුනි මට
බැලුවාද නුඹ මා දිහා
අනන්තයේ

මාලිගේ මන්දිරේ
නැවතුනේ මේ යාමයේ
සඳට ගොලු මම
නුඹට කිව් පද

අද නුඹේ
නෑ හදේ
තනිව හෙව්වට
මම නුඹව තව
නෑ නේ
නුඹ මාලිගේ

මේ අනන්තයේ
නුඹ ඉන්නවා මම රකිනවා
මේ අනන්තයේ
අපි ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthaye Song Lyrics - අනන්තයේ ගීතයේ පද පෙළ Ananthaye Song Lyrics - අනන්තයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2026 Rating: 5

0 comments:

Post a Comment