Adare Aran Song Lyrics - ආදරේ අරන් ගීතයේ පද පෙළ

Adare Aran Song Lyrics - ආදරේ අරන් ගීතයේ පද පෙළ
Song Title : Adare Aran (ආදරේ අරන්)
Singing : Dinesh Tharanga
Music : Chamath Sangeeth
Mastering : Milan Fernando
Lyrics : Sajith V. Chathuranga


ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින්
නාදුනන ලෙසින් මඟ හැරී මගෙන්
ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

පාලු හීනයේ කෝඩුකාරී වෙලා
ආව මා හදේ දැවටිලා පෙරදා
හඬනා දෙනුවන් ඔබව සොයනවා
මම නෑ කිසිදා ඔබව හඬවලා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

සීත දෙකොපුලේ සැනසිලා සනසා
කීව පෙම් කතා සිහිවේ හැමදා
මතකේ රිදවා දෝරේ ගලනවා
ඔබ නෑ කියලා තාම හඬනවා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Aran Song Lyrics - ආදරේ අරන් ගීතයේ පද පෙළ Adare Aran Song Lyrics - ආදරේ අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment