Puduma Hithuwakkaraya Song Lyrics - පුදුම හිතුවක්කාරයා ගීතයේ පද පෙළ

Puduma Hithuwakkaraya Song Lyrics - පුදුම හිතුවක්කාරයා ගීතයේ පද පෙළ
Song Title : Puduma Hithuwakkaraya (පුදුම හිතුවක්කාරයා)
Artist : Nuwandhika Senarathne
Lyrics : Gihan Chamika
Melody : Chathuranga De Silva
Music : Chathuranga De Silva
Teledrama : Hithuwakkara Teledrama Song දෙරණ TV


සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසෙන් (ඇසින්) ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්

සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා

සරා සඳ ලග හිනැහෙනා
හිනාවෙන් මං (මා) නෑවුණා
කල්පයක් දුටු හීන අස්සෙන්
දෑස් අස්සෙම හැංගුනා

කිතෙන් කිතියක් ඇවිලිලා
සියු (සියෝ) ලගම උණුසුම් වෙලා
සඳ සළුව පටලා අරින්නට
තුන්කලක් මං පේ වුණා

සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසෙන් (ඇසින්) ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්

සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා

හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puduma Hithuwakkaraya Song Lyrics - පුදුම හිතුවක්කාරයා ගීතයේ පද පෙළ Puduma Hithuwakkaraya Song Lyrics - පුදුම හිතුවක්කාරයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment