Sanda Wage Pena Song Lyrics - සඳ වගෙ පේනා ගීතයේ පද පෙළ

Sanda Wage Pena Song Lyrics - සඳ වගෙ පේනා ගීතයේ පද පෙළ
Song Title : Sanda Wage Pena (සඳ වගෙ පේනා)
Artiste : Hana Ft. Dilo
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Rap Lyrics : Dilo
Directed : Charuka Dushyanththa
Production : SGM Tunes

>

හැප්පී හැප්පී ලං වෙලා
ඉස්සි ඇස් තොල් (කොන්) ලං කලා
වැස්සක් වාගේ වෙන්න මෝසම්

හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ

රත් වී රත් වී කල්පනා
මත් වී ඔබ ගැන වර්නනා
තිස්සේම මා ලග ඉන්නවා නම්

මට ලං වෙන්න බෑ ආයේ කෙල්ලේ

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සඳ වගේ පේන ඒ මූණ
මා දිහා බලන්නෑ මොනවද මුමුණ
දෑත් පටලා හිටපු කාලෙදී මම කූර
ඇති මට ආදරේ බොහොම බාරදූරයි

මිදෙන්න කරකෝල
ඒ කෙල්ල මනලෝල
ඒ කාලේ ගැහුවා රෝල
දුන්නේ කාලේ පොඩ්ඩයි

හිතින් දැම්මා පොහොර
කවුද ගන්න වෙන්නෙ තෝර
ඈ සිතින් ඈත් කලා මට මාව තිතයි

හේ දැන්නම් සොරී
ඇති ගෝරී
මනමාලි මම වෙන්න තමයි පැතුවේ
පස්සේ මට සොරි වෙන්න කලින් අපි
වෙන්වුනේ සතුටෙන් නමවෙනි සතියේ

අත ගන්නම් මං සත්තයි
තනිය හොද කට්ටයි
මං ආස කරේ මගේ හීන කරා යන්නයි
ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න
ඒ කෙල්ලේ සමාවෙන්න
මට බෑ සනසන්න ආයේ

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

රන්වන් ඒ රන්වන්
මයේ බදටා
මල් දම් ඒ පෙම් දම්
දී (ඇති) යසටා

හංගං මෙතෙක් කල් විදි සතුටා 
ආයෙත් අයේ
නොලැබේ කිසිදා
ආයෙත් අයේ
නොලැබේ කිසිදා

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

අපේ අදහස් යවේද හා
මම නම් හිතන්නේ ඉතින් නුඹ ගැලපෙයි මා හා
අපි අපේ ගමනේ යමු බෙදිලා
යන්න සොඳුරියේ දැන් යන්න මැකිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Wage Pena Song Lyrics - සඳ වගෙ පේනා ගීතයේ පද පෙළ Sanda Wage Pena Song Lyrics - සඳ වගෙ පේනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment