Maniyani Hada Sewana Genana Song Lyrics - මෑණියනී හද සෙවණ ගෙනෙන ගීතයේ පද පෙළ

Maniyani Hada Sewana Genana Song Lyrics - මෑණියනී හද සෙවණ ගෙනෙන ගීතයේ පද පෙළ
Song Title : Maniyani Hada Sewana Genana (මෑණියනී හද සෙවණ ගෙනෙන)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මෑණියනී හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා

ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල වඳිමි දණ නමා

ඔබෙ හසරැලි ඔබෙ කඳුළැලි මට දැක පුරුදුයි
ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි
සිරුර පුරා දිව යන ලෙය සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි

මෑණියනී හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා

ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ නමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maniyani Hada Sewana Genana Song Lyrics - මෑණියනී හද සෙවණ ගෙනෙන ගීතයේ පද පෙළ Maniyani Hada Sewana Genana Song Lyrics - මෑණියනී හද සෙවණ ගෙනෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment