Manamale Siriyawi Song Lyrics - මනමාලී සිරියාවී ගීතයේ පද පෙළ

Manamale Siriyawi Song Lyrics - මනමාලී සිරියාවී ගීතයේ පද පෙළ
Song Title : Manamale Siriyawi (මනමාලී සිරියාවී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා

ගීයක් වාගේ
ලස්සන ලෝකේ
දිගුකල් යෙහෙන් වැජඹේවා
නෑඹුල් ලෝකේ
සැප හා සෝකේ
වටහා හොඳින් සැරදේවා ...//

මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා

ජීවිත කාලේ
රැඳෙමින් ආලේ
විශ්වාසයෙන් එකතු වේවා
මල් මල් ලෝකේ
මංගල යෝගේ
සුභ මංගලේ සතුට දේවා

මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamale Siriyawi Song Lyrics - මනමාලී සිරියාවී ගීතයේ පද පෙළ Manamale Siriyawi Song Lyrics - මනමාලී සිරියාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment