Pathana De Sun We Nam Song Lyrics - පතනා දේ සුන් වේ නම් ගීතයේ පද පෙළ

Pathana De Sun We Nam Song Lyrics - පතනා දේ සුන් වේ නම් ගීතයේ පද පෙළ
Song Title : Pathana De Sun We Nam (පතනා දේ සුන් වේ නම්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
සංගීතය : සරත් වික්‍රම
ගී පද : තිස්ස ඩයස්
1982 සනම් තෙරි කසම් හින්දි චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ 'කිත්නෙ බි තු කාර් ලෙ සිතම්' ගීතයේ තනුව ඇසුරිනි.


පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන් //

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathana De Sun We Nam Song Lyrics - පතනා දේ සුන් වේ නම් ගීතයේ පද පෙළ Pathana De Sun We Nam Song Lyrics - පතනා දේ සුන් වේ නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment