Neela Paata Heena Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ

Neela Paata Heena Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ
Song Title : Neela Paata Heena (නීල පාට හීන) 
Artist : Shashika Madushani
Lyrics : Shehan Galahitiyawa
Music : Ranjith Premaweera
Teledrama : Lokki Teledrama Song - Derana TV


ම්... ම්... ම්... ම්...
ආ... ආ... ආ... ආ...

නීල පාට හීන ගානේ... පාවෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...
 ආදරයට නේක හේතු... යාවෙලා...
හීන යායේ කෝල පාමි (පාවේ)... රෑ පුරා...

වාලුකා තනා මත... පාට තාරුකා...
පායනා නිෂායම... හීන නැහැවිලා...
හදවත ආශා... නෙතු යුග පාසා...
ආදරේ සිතුවම් කලා... 

නීල පාට හීන ගානේ... පාවෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...

ආදරේ මවා දෙන... හේතු කාරනා...
චාරිකා කලා මන...  පාට ගාවලා...
සිතුවිලි රූරා... හදවත සූරා...
ජීවිතය හැඟුමන් මවා...

නීල පාට හීන ගානේ... පාවෙලා...
මීන දෑස කීව රහස... තේරිලා...
 ආදරයට නේක හේතු... යාවෙලා...
හීන යායේ කෝල පාමි (පාවේ)... රෑ පුරා...

ම්... ම්... ම්... ම්...
ආ... ආ... ආ... ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Paata Heena Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ Neela Paata Heena Song Lyrics - නීල පාට හීන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment