Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ

Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ
Song Title : Mihiri Sihinayaka Dawatunu (මිහිරි සිහිනයක දැවටුණු)
ගායනය : විජේරත්න වරකාගොඩ
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

අඳුර මැදින්
ළසඳ ලෙසින්
ඔබ ආ හැටි මතකයි
කඳුළු මැදින්
සුසුම මැදින්
ඔබ ගිය හැටි මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි

වැසුණු විමන්
විවර වුණේ
ඔබ වෙනුවෙන් පමණයි
කැකුළු පිපී
පරව ගියා
සුවඳ අදත් මතකයි

මිහිරි සිහිනයක දැවටුණු
මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...//

ඔබ මට මතකයි
ඔබ මට මතකයි ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ Mihiri Sihinayaka Dawatunu Song Lyrics - මිහිරි සිහිනයක දැවටුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment