Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ

Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Honda Siriyawai Akase (හොඳ සිරියාවයි ආකාසේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගී පද : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ෆ්ලොරිඩා ජයලත්ගේ "ස්වීප් ටිකට්" චිත්‍රපටියෙන්


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment