Hada Wela Yaman Pane Song Lyrics - හාද වෙලා යමන් පනේ ගීතයේ පද පෙළ

Hada Wela Yaman Pane Song Lyrics - හාද වෙලා යමන් පනේ ගීතයේ පද පෙළ
Song Title : Hada Wela Yaman Pane (හාද වෙලා යමන් පනේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : මහින්ද චන්ද්‍රසේකර


හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාල්ලට යඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපටක් ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Wela Yaman Pane Song Lyrics - හාද වෙලා යමන් පනේ ගීතයේ පද පෙළ Hada Wela Yaman Pane Song Lyrics - හාද වෙලා යමන් පනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment