Sudu Andagena Sanda Awidin Song Lyrics - සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතයේ පද පෙළ

Sudu Andagena Sanda Awidin Song Lyrics - සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Sudu Andagena Sanda Awidin (සුදු ඇඳගෙන සඳ ඇවිදින්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
තනුව : රෝහණ වීරසිංහ
පද : යමුනා මාලනී පෙරේරා


සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

නුඹ මා ලොව කළුවර කර පැන ගිය පළියට
කෙළෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Andagena Sanda Awidin Song Lyrics - සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතයේ පද පෙළ Sudu Andagena Sanda Awidin Song Lyrics - සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment