Duka Hadu Dena Raye Song Lyrics - දුක හාදු දෙන රැයේ ගීතයේ පද පෙළ

Duka Hadu Dena Raye Song Lyrics - දුක හාදු දෙන රැයේ ගීතයේ පද පෙළ
Song Title : Duka Hadu Dena Raye (දුක හාදු දෙන රැයේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
තනුව : විශාරද ගුණදාස කපුගේ


දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා //

ගහ කොළ ද මල් පිපේ
ඇළ දොළ විල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුණේ

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා

නන්නාඳුනන ලෙසේ මඟ තොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය
විරහී හද ගිලන් වෙලා //
දුක හාදු දෙන රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duka Hadu Dena Raye Song Lyrics - දුක හාදු දෙන රැයේ ගීතයේ පද පෙළ Duka Hadu Dena Raye Song Lyrics - දුක හාදු දෙන රැයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment