Sarana Badena Song Lyrics - සරණ බැඳෙනා ගීතයේ පද පෙළ

Sarana Badena Song Lyrics - සරණ බැඳෙනා ගීතයේ පද පෙළ
Song Title : Sarana Badena (සරණ බැඳෙනා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ
අලුත හිමිවූ පෙම්වතා අගය නැතුවාදෝ

දිනෙක ඔබෙ සිත මංමුලාවී මහද රිදවාලා //
ගියපසු
සරණ බැඳි පෙම්වතී කඳුළ හඳුනාදෝ
සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ
            
කඳුළ පිසදා දෑස දෑලේ යන්න හිනැහීලා //
කුලගෙට
සරණ බැඳි මා පෙම්වතී කුමට වැලපේදෝ
සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ

මුදුව පළඳා ප්‍රේම විජිතේ ඔහුට හිත දීලා //
යනු මැන
සරණ බැඳි මා පෙම්වතී ඔබට ජය වේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarana Badena Song Lyrics - සරණ බැඳෙනා ගීතයේ පද පෙළ Sarana Badena Song Lyrics - සරණ බැඳෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment