Chandani Payala Adare Song Lyrics - චාන්දනී පායලා ආදරේ ගීතයේ පද පෙළ

Chandani Payala Adare Song Lyrics - චාන්දනී පායලා ආදරේ ගීතයේ පද පෙළ

Chandani Payala Adare Song Lyrics - චාන්දනී පායලා ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Chandani Payala Adare (චාන්දනී පායලා ආදරේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සමග විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : පීටර් සිරිවර්ධන
සංගීතය : ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න


චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැනින් වෙළී සිත ඉවසුම් නොදේ

ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා
නාමල් නෙළන්නයි ඇරයුම් කළේ

මල්මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

ආවත් නැගී නුඹ ඈතින් ඉඳින් සඳ
නාමල් විමානේ අපටයි සඳේ

සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නාමල් නෙළන්නට සඳරැස් හැලේ

මල්මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
චාන්දනී පායලා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandani Payala Adare Song Lyrics - චාන්දනී පායලා ආදරේ ගීතයේ පද පෙළ Chandani Payala Adare Song Lyrics - චාන්දනී පායලා ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment