Sikuru Hathata Song Lyrics - සිකුරු හතට ගීතයේ පද පෙළ

Sikuru Hathata Song Lyrics - සිකුරු හතට ගීතයේ පද පෙළ
Song Title : Sikuru Hathata (සිකුරු හතට) 
Artist : Keshan Shashinda | Raween Kanishka | Lavan Abhishek | Naveen Dilshan | Anura Priyakalum  | Nilupul Bandara | Sumeda Lakmal
Melody & Music : Nimesh Kulasinghe 
Lyrics : Shehan Galahitiyawa
Teledrama : Deweni Inima & Sangeethe Cross Over Song


සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු දමන ලීලා
කොලුකමට උමතු වීලා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු දමන ලීලා
කොලුකමට උමතු වීලා

වෙලාව ආවා
(අපි) නටමු ගයමු ලං වෙලා
මුලාවේ දාලා
නොයති දුරක වෙන් වෙලා
සිනාව පාලා
සිතට ගතට දැනෙන විලස
සරාගී නාරි දපනෙ දමලා

හදවත පුරා පුරා
සිතිවිලි ගලා
ඇදිවත පවා පවා
පුදදෙමි සදා
සිතිවිලි පවා පවා
විකසිත වෙලා
හදුනමු සදා සදා
නාඩි ගැහෙන තාල පදම

සතුටු ගඟක පීනා
හිත මතම ගලමි ආශා
බඹරු උමතු වීලා
සැප රැඟුම් රගති සේනා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු දමන ලීලා
කොලුකමට උමතු වීලා

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු දමන ලීලා
කොලුකමට උමතු වීලා

රපර පපා... රපර පපා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sikuru Hathata Song Lyrics - සිකුරු හතට ගීතයේ පද පෙළ Sikuru Hathata Song Lyrics - සිකුරු හතට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment