Andure Saranni Song Lyrics - අඳුරේ සරන්නී ගීතයේ පද පෙළ

Andure Saranni Song Lyrics - අඳුරේ සරන්නී ගීතයේ පද පෙළ
Song Title : Andure Saranni (අඳුරේ සරන්නී)
Artists : Tehan Perera X Kevin Smokio
Melody : Dinesh Gamage 
Lyrics : Manuranga Wijesekara 
Music : Gayan Randy Perera 
Additional Music Programmed by : Kavishka Dombawela (K2)
Mix and Matered : Viresh cooray 
Video Director : Sandesh Bandara
Starring: Kokila Pawan, Natasha Perera
Cinematography : Irushka Bogoda
Edit & Color : Maduwantha Jayakody
Production Manager : Tharaka Sandaruwan
Hair & Mak-up : Iresh Eranga
Still Photography : Dananjaya Sandaruwan Fernando


වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
ප්‍රේමය බිද වටුනාදෝ සොඳුරේ... යෙහේ...

හිත (සිත) විස්තර නෑ ඇසුවේ
පෙර විදි දුක ඇයි දැනුනේ
ප්‍රේමය මිය යනවා දෝ සොඳුරේ...

කඳුලේ සරාවී... රිදුමන් දැනේවී...
පිළියම් දුරස්වී... දිවියේ...

අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...

නමින් ඈ හුදකලාවී
බිදී ගිය සිතැගි යතාව තැන්වල
හීන ලිය මඩුලු ඇත පරදැල් (පරඩැල්) වල
අඳුර හා මිතුරු වී සඳකැන් මවන
කම්පිත ඇත හුදකලාවේ ද ගැබ්ව
ගලවා(නලවා) විදානෙකට පහන් දැල්ල
ගෑවී නොගෑවී හමන පවනැල්ල
කාල අවකාශයක අතර මැද්ද
හුදකලාව පිණිස අපි හසරැල්ල
මද නල රැල්ල ගෙල වටා එතේවි
අතීත මතක අයෙත් ගෙනේවි
ජීවිතය නිරුවත් වී පෙනේවි
හුදකලාව වී හදවතට වද දේවි
අත් අල්ලන් පිය මැන්න සුවමෝක්ෂය
අද මම දන්නෑ ඇය ඉන්න ලෝකය
වයන්නම් මම වීනා ගිනිගනිද්දි රෝමය
හුදකලාව පමණයි අවුලන්නේ ශෝකය

මල් පර උනා ලොව තනි උනා...
අපි වෙන් උනා හිත හිස් උනා...
සැනසූ (සැකසු) කතා සිත වටලනා...
බිදෙනා නිසා මා දුර ගියා...

කඳුලේ සරාවී... රිදුමන් දැනේවී...
පිළියම් දුරස්වී... දිවියේ...

අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී.. මුළු රෑ...
අඳුරේ සරන්නී... කඳුලින් උපන්නී...
හැගුමන් පෙලන්නී... මුළු රෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andure Saranni Song Lyrics - අඳුරේ සරන්නී ගීතයේ පද පෙළ Andure Saranni Song Lyrics - අඳුරේ සරන්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2021 Rating: 5

0 comments:

Post a Comment