Thaniwela Ada Thaniwela Song Lyrics - තනිවෙලා අද තනිවෙලා ගීතයේ පද පෙළ

Thaniwela Ada Thaniwela Song Lyrics - තනිවෙලා අද තනිවෙලා ගීතයේ පද පෙළ
Song Title : Thaniwela Ada Thaniwela (තනිවෙලා අද තනිවෙලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්


මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා

මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා

මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ //
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ

තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwela Ada Thaniwela Song Lyrics - තනිවෙලා අද තනිවෙලා ගීතයේ පද පෙළ Thaniwela Ada Thaniwela Song Lyrics - තනිවෙලා අද තනිවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment