Ralakin Thani Wee Wana Mada Sarana Song Lyrics - රැලකින් තනි වී වන මැද සරනා ගීතයේ පද පෙළ

Ralakin Thani Wee Wana Mada Sarana Song Lyrics - රැලකින් තනි වී වන මැද සරනා ගීතයේ පද පෙළ
Song Title : Ralakin Thani Wee Wana Mada Sarana (රැලකින් තනි වී වන මැද සරනා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : රෝහණ වීරසිංහ


රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ralakin Thani Wee Wana Mada Sarana Song Lyrics - රැලකින් තනි වී වන මැද සරනා ගීතයේ පද පෙළ Ralakin Thani Wee Wana Mada Sarana Song Lyrics - රැලකින් තනි වී වන මැද සරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment