Dewathawan Sithana Dewal Song Lyrics - දේවතාවන් සිතන දේවල් ගීතයේ පද පෙළ

Dewathawan Sithana Dewal Song Lyrics - දේවතාවන් සිතන දේවල් ගීතයේ පද පෙළ
Song Title : Dewathawan Sithana Dewal (දේවතාවන් සිතන දේවල්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්


දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ

දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ

දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ අපට පමණයි

දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ

දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewathawan Sithana Dewal Song Lyrics - දේවතාවන් සිතන දේවල් ගීතයේ පද පෙළ Dewathawan Sithana Dewal Song Lyrics - දේවතාවන් සිතන දේවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment