Sihin Sinawai Obe Lapati Muwe Song Lyrics - සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ ගීතයේ පද පෙළ

Sihin Sinawai Obe Lapati Muwe Song Lyrics - සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ ගීතයේ පද පෙළ
Song Title : Sihin Sinawai Obe Lapati Muwe (සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන, ගෝල්ඩන් චයිම්ස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ

පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ

ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihin Sinawai Obe Lapati Muwe Song Lyrics - සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ ගීතයේ පද පෙළ Sihin Sinawai Obe Lapati Muwe Song Lyrics - සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment