Sanda Ek Dinak Song Lyrics - සඳ එක් දිනක් ගීතයේ පද පෙළ

Sanda Ek Dinak Song Lyrics - සඳ එක් දිනක් ගීතයේ පද පෙළ
Song Title : Sanda Ek Dinak (සඳ එක් දිනක්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී

අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් තරු හා බිඳී

ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ek Dinak Song Lyrics - සඳ එක් දිනක් ගීතයේ පද පෙළ Sanda Ek Dinak Song Lyrics - සඳ එක් දිනක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment