Sithuvili Song Lyrics - සිතුවිලි ගීතයේ පද පෙළ

Sithuvili Song Lyrics - සිතුවිලි ගීතයේ පද පෙළ
Song Title : Sithuvili (සිතුවිලි)
Singing : Indrachapa liyanage


සුසුම් පවන් රෑලී නැගී
නොකී කතා අනන්තයට ඇදී
නිමා නොවෙනා මතකයයි ඔබේ ආදරේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා

සිතුවිලි අහුරක් මුදා හැර.
විසිරී යන්නට ඉඩ හැර
සිහින සිතුම් උවමක සිත්තම් කල
බොදවුනු ඇද උනු රේඛා.
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…

සද ගිනිගත් ඝන රෑ අහසේ
තරු කැට නිවී ගිය පැයේ
අතීතයේ නොගැයූ ගීයේ
පොපියන දෙතොලග මිමිනේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…
වෙලුනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuvili Song Lyrics - සිතුවිලි ගීතයේ පද පෙළ Sithuvili Song Lyrics - සිතුවිලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment