Rosa Peththa Song Lyrics - රෝස පෙත්ත ගීතයේ පද පෙළ

Rosa Peththa Song Lyrics - රෝස පෙත්ත ගීතයේ පද පෙළ
Song Title : Rosa Peththa (රෝස පෙත්ත)
Singing : Indrachapa liyanage


රෝස පෙත්තේ ලියූ පෙම් පතක්…
නුරා උයන කැලබූ ඇරයුමක්…
නොසිතු… නොපැතූ… මේ තරම්. මත්පහසක්…
පොරොන්දුවක්. වරෙන්තුවක්.
සහිත ඡේදයක්…
ආදරයේ දේවතාවියේ…
සිහින සැපම මැව්ව ජිවිතේ...
අමුර්තේ බදු වූ මදු ගා අමුතූ…
ඔබ මැව්ව ලොවම පෙම් රසෝගයක්.
ආදරයේ මැවුම් කාරියේ…
සියුම් සිනිදු ලෙසින් ලං වුනේ…
ලැමදේ… තෙරපී… දොරගා ඇමතූ…
ඔබේ හඩද ඇඩෙනසුලු නියෝගයක්.
ඔබ මැව් මැදුර ම්… සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුනු සුරපුරේ.
ගීත තෙපුල් පුරන සාදයේ… (සාදරියේ...)
සොදුරූ. කිදුරූ. සැනසූ. මදිරාවේ.
හදේ හැගුම් ඔබ හොරෙන් අරං.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Peththa Song Lyrics - රෝස පෙත්ත ගීතයේ පද පෙළ Rosa Peththa Song Lyrics - රෝස පෙත්ත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment