Desin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ

Desin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Desin (දෑසින්)
Singing : Indrachapa Liyanage
Lyrics : Ruvini Thalpawila
Directed : Muvindu Binoy
Written : Pamuditha Anjana
Album : Abhinishkramanaya : A Compilation of Singles


මේ හීනයේ යාවී බොදවී
දෑසින් ගිලිහී පාවී මා විසිරී (රේ)
දෑසින් ගිලිහී පාවී මා විසිරී (රේ)

මා මේ ගීයේ මතකයන් නොමියේ
මා ජීවිතේ රැදී ආදරේ
නෑ මිය ගියේ ඒ සිහිනේ
දෑසින් ගිලිහී පාවී මා විසිරී (රේ)

මේ හීනයේ යාවි බොද වී
දෑසින් ගිලිහී පාවී මා විසිරී (රේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Desin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ Desin Song Lyrics - දෑසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment