Jiwithe Sihinayan Song Lyrics - ජීවිතේ සිහිනයන් ගීතයේ පද පෙළ

Jiwithe Sihinayan Song Lyrics - ජීවිතේ සිහිනයන් ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Sihinayan (ජීවිතේ සිහිනයන්)
Singing : Indrachapa Liyanage


හමන සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා

මිරිගුව නෙත ගැටුනා වේ
සෙනෙහස ගිනි ගන්න ලෝකේ
අවකාශේ මිත්‍යා දසතේ පැතිරේ

හමන සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Sihinayan Song Lyrics - ජීවිතේ සිහිනයන් ගීතයේ පද පෙළ Jiwithe Sihinayan Song Lyrics - ජීවිතේ සිහිනයන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment