Man Vage Kollek Song Lyrics - මං වගේ කොල්ලෙක් ගීතයේ පද පෙළ

Man Vage Kollek Song Lyrics - මං වගේ කොල්ලෙක් ගීතයේ පද පෙළ
Song Title : Man Vage Kollek (මං වගේ කොල්ලෙක්)
Artist : Rachitha Fernando
Music : Shenal Maddumage
Lyrics : Gihan G3
Director : Vidusha Peiris
Editor & Colorist : Kasun Kavinda Studio
DOP : Thisun N Gunathilaka
MUA : Biddhika Sandaruwan | Dilini Pathirana


ආදරේ වටිනාකම අද ඔයා දන්නේ නෑ ලූ
දැනන් උන්නා නම් මං වගේ කොල්ලෙක් අත හරින්නේ නෑ  ලූ
මතකෙට අමතක නොවෙන පාඩමක් ඔබ ඉගැන්නුවා ලූ
අවංක ආදරේ කරපු අයට සිදු වෙන්නෙම මේ දේ ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

මැරෙන තුරාවට එකට ඉමු කිව්ව ඔයා අද වෙනස් ලූ
මග බලමින් මං වෙනුවෙන් ඔබ සිටි තැන සොහොනක් වාගේ ලූ
ආදරෙ මං කොච්චර කෙරුවත් ඔයාට වටින්නේ නෑ මයි ලූ
හිමි වෙන්නට තිබූ ආදරේ ඔයාම උදුරා දැම්මා ලූ
මතකෙට අමතක නොවෙන පාඩමක් ඔබ ඉගැන්නුවා ලූ
අවංක ආදරේ කරපු අයට සිදු වෙන්නෙම මේ දේ ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

සල්ලි හින්දා මගේ ආදරේ ඔබ අද පාගලා දැම්මා ලූ
සල්ලි නැතත් මං ඔබට කෙරුදේ මිල කරන්න බෑ මයි ලූ
කොයි කාටත් අත්වෙන ඉරණම දවසක යන්නම වෙනවා ලූ
වෛර කරන්නට බෑ තාමත්  මගේ හිත ඔබවම හොයනවා ලූ

ආදරේ වටිනාකම අද ඔයා දන්නේ නෑ ලූ
දැනන් උන්නා නම් මං වගේ කොල්ලෙක් අත හරින්නේ නෑ  ලූ
මතකෙට අමතක නොවෙන පාඩමක් ඔබ ඉගැන්නුවා ලූ
අවංක ආදරේ කරපු අයට සිදු වෙන්නෙම මේ දේ ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

මං වගේ වෙන කොල්ලෙක් වෙන් නෑ ලූ
ලැබුණු මං රකින්න පින නෑ ලූ
හැමදා කෙරු පව් දවසක නම් ඔයාට ගෙවන්න වෙනවා ලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Vage Kollek Song Lyrics - මං වගේ කොල්ලෙක් ගීතයේ පද පෙළ Man Vage Kollek Song Lyrics - මං වගේ කොල්ලෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment