Sanda Diya Sithama Thema Song Lyrics - සඳ දිය සිතම තෙමා ගීතයේ පද පෙළ

Sanda Diya Sithama Thema Song Lyrics - සඳ දිය සිතම තෙමා ගීතයේ පද පෙළ
Song Title : Sanda Diya Sithama Thema (සඳ දිය සිතම තෙමා)
Artist : Poorna Sachintha
Melody & Music : Chathuranga De Silva
Lyrics : Yauwana Samindra Rathnayaka
Teledrama : Mal Pipena Kale Tele Drama Song - Derana TV දෙරණ TV


සිහින රැයේ ඔබයි...මමයි...
පෙම් කල මතකය සඳ පනේ...
සිත කළඹා මවා ගාමී...
හාදු මැව් මගෙ ආදරියේ...
වෙන හිතකට නෑ ලං වෙන්නේ...
ඔබ පමණයි මගෙ ලග ඉන්නේ... 

සඳ දිය සිතම තෙමා...
ඔබෙ මුව පුරා සිනා...
මගෙ ඇස්වලට හොරා...
මතකයි විහිළු කලා...
මීදුම ලගට වෙලා...
ඔබ කී කොමල කතා...
තවමත් මැවී සදා...
සිත මගේ උමතු වෙලා...

මතකයෙමයි ඔබයි මමයි...
අරුමය මේ මුදු ආදරයේ...
සිත නලව තබා ගමී...
මා ජීවත් කලා ආදරියේ...
දුර සිටියත් මගෙ සෙවණේ...
පතන්නේ ඔබමයි ආදරියේ...

සඳ දිය සිතම තෙමා...
ඔබෙ මුව පුරා සිනා...
මගෙ ඇස්වලට හොරා...
මතකයි විහිළු කලා...
මීදුම ලගට වෙලා...
ඔබ කී කොමල කතා...
තවමත් මැවී සදා...
සිත මගේ උමතු වෙලා...

සඳ දිය සිතම තෙමා...
ඔබෙ මුව පුරා සිනා...
මගෙ ඇස්වලට හොරා...
මතකයි විහිළු කලා...
මීදුම ලගට වෙලා...
ඔබ කී කොමල කතා...
තවමත් මැවී සදා...
සිත මගේ උමතු වෙලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Diya Sithama Thema Song Lyrics - සඳ දිය සිතම තෙමා ගීතයේ පද පෙළ Sanda Diya Sithama Thema Song Lyrics - සඳ දිය සිතම තෙමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment