Andare Song Lyrics - අන්දරේ ගීතයේ පද පෙළ

Andare Song Lyrics - අන්දරේ ගීතයේ පද පෙළ
Song Title : Andare (අන්දරේ)
Vocal,Lyrics & Music : Nadyapriya
Mixed & Mastered : Nadya @ StudioNadya
Vocal Recorded : Vidura Wijesekara @ Vishvavahini TV studio
Lyrics video : Dinuka Amarasinghe
Artwork : Kavindu Dnanjaya


මහ ගොනෙක් වගේ හැසිරිලා  
අහෝ ගල කරේ තියන් යන්නටයි කතා 
රවටලා කාල ගම රවට්ටපු අන්දරේ
විහිලුවක් කියා රට හිනස්සපන් අන්දරේ
විහිලුවක් කියා රට හිනස්සපන් අන්දරේ

මම කන්නේ පස් මම කන්නේ පස් කියල කෑ‍වෙ සීනී
මම පනිනව දැන් මම මැරෙනව දැන් ළිඳට ගලක් වැටුනී
හතරබීරි කතාව කියල අනේ 
අප කොටවන්න තව අන්දරේ
අප රවටන්න තව අන්දරේ

නෑ අත තැබුවේ නෑ ගෙඩි කැඩුවේ ඉබේ ජම්බු හැපුනී
මගෙ රජ හතුරා හොර කටුසු පුතා රටම තැබුවා ගිනී
ගොරකා මුලක් ගෙන අං තියා අපට 
තව හිනා වෙයන් අන්දරේ
තව හිනා වෙයන් අන්දරේ

මහ ගොනෙක් වගේ හැසිරිලා  
අහෝ ගල කරේ තියන් යන්නටයි කතා 
රවටලා කාල ගම රවට්ටපු අන්දරේ
විහිලුවක් කියා රට හිනස්සපන් අන්දරේ
විහිලුවක් කියා රට හිනස්සපන් අන්දරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andare Song Lyrics - අන්දරේ ගීතයේ පද පෙළ Andare Song Lyrics - අන්දරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment