Ira Bata Tharuwa Song Lyrics - ඉර බටු තරුව ගීතයේ පද පෙළ

Ira Bata Tharuwa Song Lyrics - ඉර බටු තරුව ගීතයේ පද පෙළ
Song Title : Ira Bata Tharuwa (ඉර බටු තරුව)
ගායනය : ගුණදාස කපුගේ


ඉර බටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරා ගන්න හැකි කළුවර
පිටු පා යන්න ගියාවේ පුර හඳ
එක තරුවක් ඇති මගෙ අහසට

දොස් කියන්නෙපා වසන්තයට
අප දමා යළි නොඑන්න ගිය
තටු පොකුර දෙනන මගේ අතට
මල් පිපෙන තුරා ඉන්නම් මම

ඉර බටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරා ගන්න හැකි කළුවර
පිටු පා යන්න ගියාවේ පුර හඳ
එක තරුවක් ඇති මගෙ අහසට

පර මලක දෙතොල් වල හිනාව
අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉඳන් අහසේ ඔබ
මට හිනාවෙන්න රෑ තනියම

ඉර බටු තරුව වුනා නම් ඔබ මට
විඳ දරා ගන්න හැකි කළුවර
පිටු පා යන්න ගියාවේ පුර හඳ
එක තරුවක් ඇති මගෙ අහසට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Bata Tharuwa Song Lyrics - ඉර බටු තරුව ගීතයේ පද පෙළ Ira Bata Tharuwa Song Lyrics - ඉර බටු තරුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment