Kele Mal Pipei Song Lyrics - කැලෑ මල් පිපෙයි ගීතයේ පද පෙළ

Kele Mal Pipei Song Lyrics - කැලෑ මල් පිපෙයි ගීතයේ පද පෙළ
Song Title : Kele Mal Pipei (කැලෑ මල් පිපෙයි)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : සුනිල් ආරියරත්න


කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කර ඔමරි ලතාවයි
මල් උයනේ සුවද සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නනේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

ලදුනි නුඹෙන් ‍තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන්වනිතාවන්
ම්ල්නෙලදුන් අතරතුරේ වාසනාවන්

කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kele Mal Pipei Song Lyrics - කැලෑ මල් පිපෙයි ගීතයේ පද පෙළ Kele Mal Pipei Song Lyrics - කැලෑ මල් පිපෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2021 Rating: 5

0 comments:

Post a Comment