Ranchu Gasena Kolu Rane Song Lyrics - රංචු ගැසෙන කොලු රෑනේ ගීතයේ පද පෙළ

Ranchu Gasena Kolu Rane Song Lyrics - රංචු ගැසෙන කොලු රෑනේ ගීතයේ පද පෙළ
Song Title : Ranchu Gasena Kolu Rane (රංචු ගැසෙන කොලු රෑනේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි
පෙම්වතා මමයි ...//

කාන්සියට කවිත් ලියන
හිතුන විටක බණත් අහන ..//
දුක හිතුනම හොරෙන් අඬන
පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි
පෙම්වතා මමයි

ඉඳල හිටල රණ්ඩු කරන
නුඹෙ කඳුළට හිතින් තැවෙන ..//
නුඹ නැතුවම බැරි නුඹේම පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranchu Gasena Kolu Rane Song Lyrics - රංචු ගැසෙන කොලු රෑනේ ගීතයේ පද පෙළ Ranchu Gasena Kolu Rane Song Lyrics - රංචු ගැසෙන කොලු රෑනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment