Pini Muthu Sihilal Yame Song Lyrics - පිනි මුතු සිහිලැල් යාමේ ගීතයේ පද පෙළ

Pini Muthu Sihilal Yame Song Lyrics - පිනි මුතු සිහිලැල් යාමේ ගීතයේ පද පෙළ
Song Title : Pini Muthu Sihilal Yame (පිනි මුතු සිහිලැල් යාමේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ
තනුව හා සංගීතය : නිමල් ගුණසේකර


පිනි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකේ හෙවනේ දොඩමලු වී
තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී
ආදරෙයි මා
ආදරෙයි ඈ
මේ අපේ පෙම් විජිතයයි

පිනි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ ඵල නෑ
දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ
ආදරෙයි මා
ආදරෙයි ඈ
මේ අපේ පෙම් විජිතයයි

පිනි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Muthu Sihilal Yame Song Lyrics - පිනි මුතු සිහිලැල් යාමේ ගීතයේ පද පෙළ Pini Muthu Sihilal Yame Song Lyrics - පිනි මුතු සිහිලැල් යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment