Premaya Kimayi Song Lyrics - ප්‍රේමය කිමැයි ගීතයේ පද පෙළ

Premaya Kimayi Song Lyrics - ප්‍රේමය කිමැයි ගීතයේ පද පෙළ
Song Title : Premaya Kimayi (ප්‍රේමය කිමැයි)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි
ඔබගේ සිතමැයි
ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

සියවසක් ගෙවී නොගියද
සියවසක් දිගයි අද රැය ...//
කළු වලාකුළක් පාවී ඇවිදින්
එතුවක් හිත පිරි සතුට වසා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

පෙර පවක් කියා සිතුවද
පෙර පිනත් ඔබයි මා ලද ...//
සිල් බිඳුණු බඹරකුට පෙම් පුරමින්
එතුවක් හද බිඳි සුවඳ සොරා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි
ඔබගේ සිතමැයි
ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි කියා දුන්
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Kimayi Song Lyrics - ප්‍රේමය කිමැයි ගීතයේ පද පෙළ Premaya Kimayi Song Lyrics - ප්‍රේමය කිමැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment