Mihirima Wasanthaya Song Lyrics - මිහිරිම වසන්තය ගීතයේ පද පෙළ

Mihirima Wasanthaya Song Lyrics - මිහිරිම වසන්තය ගීතයේ පද පෙළ

Mihirima Wasanthaya Song Lyrics - මිහිරිම වසන්තය ගීතයේ පද පෙළ
Song Title : Mihirima Wasanthaya (මිහිරිම වසන්තය)
ගායනය : චම්පා කල්හාරී, ජානක වික්‍රමසිංහ
තනුව : ආනන්ද පෙරේරා
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මියුරුසර සංගීත වැඩසටහනේ වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය වෙනුවෙන් නිර්මානය වූවකි.


මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
සක්මන් මළුව සොයාගෙන මම ආවා..

සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ..
මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ
වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ..
සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ..

මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
සක්මන් මළුව සොයාගෙන මම ආවා..

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ..
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ..
කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ..
ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..

මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
සක්මන් මළුව සොයාගෙන මම ආවා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihirima Wasanthaya Song Lyrics - මිහිරිම වසන්තය ගීතයේ පද පෙළ Mihirima Wasanthaya Song Lyrics - මිහිරිම වසන්තය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment