Your Choice Way

Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ

Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Male Handawe (මලේ හැන්දෑවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කැමිලස් පෙරේරා


මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..
නිමාවෙලා..නිමාවෙලා..
මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

නළලලේ තිලකේ
රතු පැහැය සේදිලා..
ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලේ..

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ
ඔය පැතුම මා කෙරේ..
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැදී පැතුම්
කියන්න දෝ කෙසේ...

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ Male Handawe Song Lyrics - මලේ හැන්දෑවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment