Mage Deneth Song Lyrics - මාගේ දෙනෙත් ගීතයේ පද පෙළ

Mage Deneth Song Lyrics - මාගේ දෙනෙත් ගීතයේ පද පෙළ
Song Title : Mage Deneth (මාගේ දෙනෙත්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මාගේ දෙනෙත්
අදහාගන්නේ කෙසේදැයි සිතේ
ඔබ මා කැන්දා ගියේ ඒ කොහේ
මාගේ ජීවිතේ
නොසිතූ දේවල් සැබෑ වී ඇතේ
නොපැතූ ආශාවන්ගෙන් සිතේ
මිදීලා ඇතේ

ජීවිතේ කිසිදාක මා නොදුටු
ඒ පාට පාට ලස්සන ලොකේ
ඔබ මා කැඳවාගෙන ගිය හැටි
මට තාම මතකයි
පියවි ලෝකෙන් ඈතට ඈතට වෙලා
ඔබයි මමයි මැවූ ඒ සොඳුරු සැඳැල්ල
කවදාවත් අපෙන් ඈත් වෙන්නෑ කියල
මට විශ්වාසයි

මාගේ දෙනෙත්
අදහාගන්නේ කෙසේදැයි සිතේ
ඔබ මා කැන්දා ගියේ ඒ කොහේ
මාගේ ජීවිතේ
නොසිතූ දේවල් සැබෑ වී ඇතේ
නොපැතූ ආශාවන්ගෙන් සිතේ
මිදීලා ඇතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Deneth Song Lyrics - මාගේ දෙනෙත් ගීතයේ පද පෙළ Mage Deneth Song Lyrics - මාගේ දෙනෙත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment