Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu)

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

අද අපි ගෙදර ආප්ප හදන චාච්චියෙන් පොප් කෝන් හදමු.හැරීම ලේසියි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බඩඉරිඟු ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • රස අනූව ලුණු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ආප්ප හදන චාච්චියට බඩඉරිඟු ඇට එක් කර ගන්න.
  2. දැන් එයට තෙල් එක් කර ගන්න.
  3. භාජනය හොඳින් රත් කරගන්න.
  4. මද රස්නේට ලිප සකසා ගන්න.
  5. පියනකින් වසා ගන්න.
  6. ඉරිගු ඇට පුපුරන විට පියන වසා තිබියදීම භාජනය දෙතුන් වර සොලවන්න.
  7. සාදාගත් පොප්කෝන් වලට මිරිස් කුඩු සහ රස අනූව ලුණු එක් කර මිශ්‍ර කර ගන්න.

✅ වැදගත්

  • බඩඉරිඟු හොදින් මෝරා තිබිය යුතුයි.ධාන්‍ය ඇට වර්ග විකුණන වෙළද සැල් වලින් ද ලබා ගත හැකියි.
පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way

පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) පොප් කෝන් හදමු 🍿🍿🍿 (Popcorn Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment