Maa Nubata Pemkale Song Lyrics - මා නුඹට පෙම් කලේ ගීතයේ පද පෙළ

Maa Nubata Pemkale Song Lyrics - මා නුඹට පෙම් කලේ ගීතයේ පද පෙළ
Song Title : Maa Nubata Pemkale (මා නුඹට පෙම් කලේ)
Artist : Dinesh Tharanga
Music Rearrangement : Dinesh Tharanga (Dinomaal Music Productions) 
Lyrics : Shalini Malsha
Audio Mix & Master : MAD!
Video Story : Dinesh Tharanga
Direct : Nadun Anupama
DOP, Editor, : Kasun T Peiris (CLAPPER BOARD MUSEUM)
Social Media Analyst : Dilan Chryshantha


මා නුඹට පෙම් කලේ නෑ 
නුඹට තේරුනේ වෙන් වී 
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

මා නුඹට පෙම් කලේ නෑ 
නුඹට තේරුනේ වෙන් වී
 ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි 
තරුවක් වගේ හිත නැද්ද 
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි 
තරුවක් වගේ හිත නැද්ද 
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

මේ විදින වේදනා පාරවයි 
චෝදනා මා දවයි රෑ දිවා
 මා ඇයිද ආදරේ කලේ

මා නුඹට පෙම් කලේ නෑ 
නුඹට තේරුනේ වෙන් වී
 ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

පහදන්න හැකිනම් ලදේ 
සතුටින්ම වෙන් වී ගියෙ
 අඩුවක් වුනාදෝ සෙනේ හැර 
යන්න ඇයි ළං වුනේ පහදන්න 
හැකිනම් ලදේ සතුටින්ම වෙන් 
වී ගියෙ අඩුවක් වුනාදෝ සෙනේ 
හැර යන්න ඇයි ළං වුනේ

මේ විදින වේදනා පාරවයි 
චෝදනා මා දවයි රෑ දිවා 
රවටන්නදෝ පෙම් කලේ

මා නුඹට පෙම් කලේ නෑ නුඹට 
තේරුනේ වෙන් වී ගියත් ඔයා
 තාමත් මගේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maa Nubata Pemkale Song Lyrics - මා නුඹට පෙම් කලේ ගීතයේ පද පෙළ Maa Nubata Pemkale Song Lyrics - මා නුඹට පෙම් කලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2021 Rating: 5

0 comments:

Post a Comment