Hinahewi Bonikka Song Lyrics - හිනැහේවී බෝනික්කා ගීතයේ පද පෙළ

Hinahewi Bonikka Song Lyrics - හිනැහේවී බෝනික්කා ගීතයේ පද පෙළ
Song Title : Hinahewi Bonikka (හිනැහේවී බෝනික්කා)
ගායනය : මල්ලිකා කහවිට
පද රචනය : ගුණරත්න අබේසේකර
තනුව : රවි ශන්කර් ශර්මා


හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා ...//

ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා //
ලස්සණ හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා //
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
උපන් දිනේ
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා //
තෝඩු දෙකක් කණට දමා අතට වළලු දාලා //
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
ගමේ ළමෝ
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හා හඅඅඅආ...හඅඅඅආ...හඅඅඅආ...

1958 දී තිරගතවූ Ghar Sansar චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ Sapno ki dor bandhi නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

Pario ke desh tohe nindiya pukare
Dekh rahe rah teri chanda sitare
Dekh rahe rah teri chanda sitare
Jhum rahi ankhiyo mein nindiya diwani
Jhum rahi
Jhum rahi ankhiyo mein nindiya diwani
Mithi mithi bato ka jadu na talna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

Jaldi jo soye or jaldi jo jage
Jaldi jo soye or jaldi jo jage
Jiwan ki daud mein wo sabse rahe aage
Jiwan ki daud mein wo sabse rahe aage
Pyara hai bacha wahi kehna jo mane
Pyara hai
Pyara hai bacha wahi kahna jo mane
Jug jug jiye jhule sone ka palna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

सपनों की डोर बंधी, पलकों का पालना
सोजा मेरी रानी, मेरा कहना न टालना
सपनों की डोर बंधी...

परियों के देश तोहे निंदिया पुकारे
देख रहे राह तेरी चँदा सितारे
झूम रही अँखियों में निंदिया दीवानी
मीठी-मीठी बतियों का जादू न डालना
सोजा मेरी रानी मेरा कहना न टालना
सपनों की डोर बंधी...

जल्दी जो सोये और जल्दी जो जागे
जीवन की दौड़ में वो सबसे रहे आगे
प्यारा है बच्चा वही कहना जो माने
जुग-जुग जिए झूले सोने के पालना
सोजा मेरी रानी मेरा कहना न टालना
सपनों की डोर बंधी...

Movie/album: Ghar Sansar (1958)
Singers : Asha Bhosle
Song Lyricists : Shamsul Huda Bihari (S. H. Bihari)
Music Composer : Ravi Shankar Sharma (Ravi)
Music Director : Ravi Shankar Sharma (Ravi)
Director : V.M. Vyas

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinahewi Bonikka Song Lyrics - හිනැහේවී බෝනික්කා ගීතයේ පද පෙළ Hinahewi Bonikka Song Lyrics - හිනැහේවී බෝනික්කා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2021 Rating: 5

0 comments:

Post a Comment